ශු. ලූක් 24:45-47
ශු. ලූක් 24:45-47 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ශුද්ධ ලියවිලි වටහා ගත හැකි වන සේ ඔවුන්ගේ මනස විවර කළ උන්වහන්සේ, ඔවුන් අමතමින්, “ලියා තිබෙන්නේ මෙලෙසයි: ‘ක්රිස්තුස්වහන්සේ වධ-විඳින්ටත්, තුන් වන දවසේ මළවුන්ගෙන් නැගිටින්නටත් යුතු ව ඇත. යෙරුසලමෙන් පටන් ගෙන සියලු ජාතීන්ට ම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්රකාශ කරන්නටත් යුතු ව ඇත’ යනුවෙනි.
ශු. ලූක් 24:45-47 Sinhala Revised Old Version (SROV)
එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා, ඔවුන්ට කියනසේක්: මෙසේ ක්රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්, යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
ශු. ලූක් 24:45-47 Sinhala New Revised Version (NRSV)
එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට, “මෙසේ ක්රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්, ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.
ශු. ලූක් 24:45-47 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට, “මෙසේ ක්රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්, ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.
ශු. ලූක් 24:45-47 New International Version (NIV)
Then he opened their minds so they could understand the Scriptures. He told them, “This is what is written: The Messiah will suffer and rise from the dead on the third day, and repentance for the forgiveness of sins will be preached in his name to all nations, beginning at Jerusalem.