ශු. ලූක් 24:33
ශු. ලූක් 24:33 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු ඒ පැයේදී ම නැගිට, යෙරුසලමට ආපසු ආහ. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ එකොළොස් දෙනා හා ඔවුන් සමඟ වූ සෙසු අය එක් රැස් ව
බෙදාගන්න
ශු. ලූක් 24 කියවන්නශු. ලූක් 24:33 Sinhala Revised Old Version (SROV)
ඔව්හු එම පැයේදීම නැගිට යෙරුසලමට හැරී ඇවිත්, එකොළොස් දෙනාද ඔවුන් සමඟ සිටියවුන්ද රැස්ව
බෙදාගන්න
ශු. ලූක් 24 කියවන්නශු. ලූක් 24:33 Sinhala New Revised Version (NRSV)
ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද
බෙදාගන්න
ශු. ලූක් 24 කියවන්න