ශු. ලූක් 24:1-2
ශු. ලූක් 24:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන් පිළියෙල කර ගත් සුවඳ ද්‍රව්‍ය ද ගෙන, සතියේ පළමු දින අරුණ උදෙන්, සොහොන් ලෙන වෙත ගිය ඔවුහු, ගල ඉවත පෙරළා තිබෙනු දුටහ.
බෙදාගන්න
ශු. ලූක් 24 කියවන්නශු. ලූක් 24:1-2 Sinhala Revised Old Version (SROV)
නුමුත් සතියේ පළමුවෙනිදා ඉතා අලුයම තමුන් විසින් සූදානම්කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔව්හු සොහොන් ගෙය ළඟට ගොස්, ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය.
බෙදාගන්න
ශු. ලූක් 24 කියවන්නශු. ලූක් 24:1-2 Sinhala New Revised Version (NRSV)
සතියේ පළමු වන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන් ගෙය ළඟට ගියාහු, ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය.
බෙදාගන්න
ශු. ලූක් 24 කියවන්න