ශු. ලූක් 23:55 - Compare All Versions

ශු. ලූක් 23:55 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ගලීලයේ සිට පැමිණි ස්ත්‍රීහු ද ගොස්, සොහොනත්, උන්වහන්සේගේ දේහය තැන්පත් කළ අයුරුත් දැක බලා ගත්හ.

බෙදාගන්න
ශු. ලූක් 23 SCV

ශු. ලූක් 23:55 SROV (Sinhala Revised Old Version)

ගලීලයේ සිට උන්වහන්සේ සමඟ ආවාවූ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙයද උන්වහන්සේගේ මිනිය තැබූ අන්දමද බලා සිටියෝය.

බෙදාගන්න
ශු. ලූක් 23 SROV

ශු. ලූක් 23:55 NRSV (Sinhala New Revised Version)

ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙය ද උන් වහන්සේගේ මෘත දේහය තැන්පත් කළ අන්දම ද බලාගත්හ.

බෙදාගන්න
ශු. ලූක් 23 NRSV

ශු. ලූක් 23:55 SNRV (Sinhala New Revised Version 2018)

ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙය ද උන් වහන්සේගේ මෘත දේහය තැන්පත් කළ අන්දම ද බලාගත්හ.

බෙදාගන්න
ශු. ලූක් 23 SNRV

ශු. ලූක් 23:55 NIV (New International Version)

The women who had come with Jesus from Galilee followed Joseph and saw the tomb and how his body was laid in it.

බෙදාගන්න
ශු. ලූක් 23 NIV