ශු. ලූක් 23:42 - Compare All Versions
ශු. ලූක් 23:42 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු ඔහු, “යේසුස්වහන්ස, ඔබ, ඔබගේ රාජ්‍යයට එන කල, මා සිහි කරන්නැ” යි කීවේ ය.
බෙදාගන්න
ශු. ලූක් 23 SCVශු. ලූක් 23:42 SROV (Sinhala Revised Old Version)
තවද ඔහු: යේසුස්වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනවයි කීවේය.
බෙදාගන්න
ශු. ලූක් 23 SROVශු. ලූක් 23:42 NRSV (Sinhala New Revised Version)
තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.
බෙදාගන්න
ශු. ලූක් 23 NRSVශු. ලූක් 23:42 SNRV (Sinhala New Revised Version 2018)
තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.
බෙදාගන්න
ශු. ලූක් 23 SNRVශු. ලූක් 23:42 NIV (New International Version)
Then he said, “Jesus, remember me when you come into your kingdom.”
බෙදාගන්න
ශු. ලූක් 23 NIV