ශු. ලූක් 22:48
ශු. ලූක් 22:48 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “යූදස්, නුඹ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹීමෙන් දැ?” යි ඇසූ සේක.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්නශු. ලූක් 22:48 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේද: යූදස්, නුඹ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවාදැයි ඔහුට කීසේක.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්නශු. ලූක් 22:48 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ද “ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්න