ශු. ලූක් 22:45-46
ශු. ලූක් 22:45-46 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යාච්ඤාවෙන් නැගිට, ගෝලයින් වෙත පැමිණි උන්වහන්සේ ඔවුන් ශෝකයෙන් බර ව නිදා සිටිනු දුටු සේක. ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්නශු. ලූක් 22:45-46 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදාඉන්නවා දැක: නුඹලා නිදාඉන්නේ මක්නිසාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස නැගිට යාච්ඤාකරන්නැයි ඔවුන්ට කීසේක.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්නශු. ලූක් 22:45-46 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක, “ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්න