ශු. ලූක් 22:14-15
ශු. ලූක් 22:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පැය පැමිණි කල, උන්වහන්සේ තම අපෝස්තුලුවරුන් සමඟ මේසයට හිඳගත් සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මා වධ විඳීමට කලින් ඔබ සමඟ මේ පාස්කුව වළඳන්නට මම අතිශයෙන් ම ආශා වූයෙමි.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්නශු. ලූක් 22:14-15 Sinhala Revised Old Version (SROV)
පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමඟ ප්රේරිතයෝද හිඳගත්තෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්නශු. ලූක් 22:14-15 Sinhala New Revised Version (NRSV)
නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි.
බෙදාගන්න
ශු. ලූක් 22 කියවන්න