ශු. ලූක් 21:11 - Compare All Versions
ශු. ලූක් 21:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නොයෙක් තැන්හි භූමිකම්පා, සාගත හා වසංගත ඇති වෙයි. භයංකර සිදුවීම් හා අහසේ මහා ලකුණු ඇති වෙයි.
බෙදාගන්න
ශු. ලූක් 21 SCVශු. ලූක් 21:11 SROV (Sinhala Revised Old Version)
මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය
බෙදාගන්න
ශු. ලූක් 21 SROVශු. ලූක් 21:11 NRSV (Sinhala New Revised Version)
මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය.
බෙදාගන්න
ශු. ලූක් 21 NRSVශු. ලූක් 21:11 SNRV (Sinhala New Revised Version 2018)
මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය.
බෙදාගන්න
ශු. ලූක් 21 SNRVශු. ලූක් 21:11 NIV (New International Version)
There will be great earthquakes, famines and pestilences in various places, and fearful events and great signs from heaven.
බෙදාගන්න
ශු. ලූක් 21 NIV