ශු. ලූක් 2:14 - Compare All Versions

ශු. ලූක් 2:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”

බෙදාගන්න
ශු. ලූක් 2 SCV

ශු. ලූක් 2:14 SROV (Sinhala Revised Old Version)

ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.

බෙදාගන්න
ශු. ලූක් 2 SROV

ශු. ලූක් 2:14 NRSV (Sinhala New Revised Version)

“අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.

බෙදාගන්න
ශු. ලූක් 2 NRSV

ශු. ලූක් 2:14 SNRV (Sinhala New Revised Version 2018)

“අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.

බෙදාගන්න
ශු. ලූක් 2 SNRV

ශු. ලූක් 2:14 NIV (New International Version)

“Glory to God in the highest heaven, and on earth peace to those on whom his favor rests.”

බෙදාගන්න
ශු. ලූක් 2 NIV