ශු. ලූක් 2:1-2
ශු. ලූක් 2:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසමයේ මුළු ලොව පුරා සංගණනයක් ගැනීමට ඔගස්ටස් සීසර්ගෙන් නියෝගයක් නිකුත් විය. කුරේනියස්, සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටියදී පැවැත් වූ පළමු සංගණනය මෙයයි.
බෙදාගන්න
ශු. ලූක් 2 කියවන්නශු. ලූක් 2:1-2 Sinhala Revised Old Version (SROV)
තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය. මේ වනාහි කිරේනියස් සිරියාගේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි.
බෙදාගන්න
ශු. ලූක් 2 කියවන්නශු. ලූක් 2:1-2 Sinhala New Revised Version (NRSV)
තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නික්මිණි. මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි.
බෙදාගන්න
ශු. ලූක් 2 කියවන්න