ශු. ලූක් 19:42
ශු. ලූක් 19:42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ.
බෙදාගන්න
ශු. ලූක් 19 කියවන්නශු. ලූක් 19:42 Sinhala Revised Old Version (SROV)
අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ.
බෙදාගන්න
ශු. ලූක් 19 කියවන්නශු. ලූක් 19:42 Sinhala New Revised Version (NRSV)
“අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත.
බෙදාගන්න
ශු. ලූක් 19 කියවන්න