ශු. ලූක් 19:35 - Compare All Versions
ශු. ලූක් 19:35 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ වෙත ඌ ගෙන ආ ඔවුහු, තමන්ගේ උඩු කබා ඌ පිට අතුරා, ඒ පිට යේසුස්වහන්සේ හිඳෙව්වෝ ය.
බෙදාගන්න
ශු. ලූක් 19 SCVශු. ලූක් 19:35 SROV (Sinhala Revised Old Version)
ඔව්හු කොටළුපැටවා උන්වහන්සේ ළඟට ගෙනැවිත්, තමුන්ගේ වස්ත්‍ර ඌ පිට අතුරා, යේසුස්වහන්සේ ඒ පිට හිඳෙවුවෝය.
බෙදාගන්න
ශු. ලූක් 19 SROVශු. ලූක් 19:35 NRSV (Sinhala New Revised Version)
ඔව්හු කොටළු නාම්බා උන් වහන්සේ වෙත ගෙනවුත්, තමන්ගේ උතුරු සළු ඌ පිට අතුරා, ජේසුස් වහන්සේ ඌ පිට හිඳවූ හ.
බෙදාගන්න
ශු. ලූක් 19 NRSVශු. ලූක් 19:35 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු කොටළු නාම්බා උන් වහන්සේ වෙත ගෙනවුත්, තමන්ගේ උතුරු සළු ඌ පිට අතුරා, ජේසුස් වහන්සේ ඌ පිට හිඳවූ හ.
බෙදාගන්න
ශු. ලූක් 19 SNRVශු. ලූක් 19:35 NIV (New International Version)
They brought it to Jesus, threw their cloaks on the colt and put Jesus on it.
බෙදාගන්න
ශු. ලූක් 19 NIV