ශු. ලූක් 15:5-6
ශු. ලූක් 15:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉදින් ඌ හමු වූ විට, ඔහු ප්‍රීතියෙන් ඉපිල, ඌ කර තබා, ගෙදර ගෙනවුත්, මිතුරන් හා අසල්වාසීන් කැඳවා, ‘මා හා ප්‍රීති වන්න; මන්ද නැති වූ මගේ බැටළුවා සම්භ වුණා’ යි කියයි.
බෙදාගන්න
ශු. ලූක් 15 කියවන්නශු. ලූක් 15:5-6 Sinhala Revised Old Version (SROV)
ඌ සම්බවූ විට ඔහු ප්‍රීතිවෙමින්, ඌ තමාගේ කරේ තබාගෙන, ගෙදර ඇවිත් මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා: මා සමඟ ප්‍රීතිවෙන්න, මක්නිසාද මාගේ නැතිවූ බැටළුවා සම්බවීයයි ඔවුන්ට කියයි.
බෙදාගන්න
ශු. ලූක් 15 කියවන්නශු. ලූක් 15:5-6 Sinhala New Revised Version (NRSV)
ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින්, ඌ කර තබාගෙන, ගෙදර අවුත් මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී ය’යි ඔවුන්ට කියයි.
බෙදාගන්න
ශු. ලූක් 15 කියවන්න