ශු. ලූක් 15:15
ශු. ලූක් 15:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඔහු එරට පුරවැසියකු ළඟ සේවකයකු ලෙස බැඳුණා. ඔහුගේ ගොවිපළේ ඌරන්ට කවන්නට ඔහු යවනු ලැබුවා.
බෙදාගන්න
ශු. ලූක් 15 කියවන්නශු. ලූක් 15:15 Sinhala Revised Old Version (SROV)
එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය.
බෙදාගන්න
ශු. ලූක් 15 කියවන්නශු. ලූක් 15:15 Sinhala New Revised Version (NRSV)
එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි වී ය; ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවී ය.
බෙදාගන්න
ශු. ලූක් 15 කියවන්න