ශු. ලූක් 14:23
ශු. ලූක් 14:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එවිට හාම්පුතා, ‘මහ මාවත් දිගේත්, දෙවට පාර දිගේත් ගොස්, මගේ නිවස පිරෙන්නට මිනිසුන් කැඳවාගෙන එන්නැයි සේවකයාට කීවා.
බෙදාගන්න
ශු. ලූක් 14 කියවන්නශු. ලූක් 14:23 Sinhala Revised Old Version (SROV)
එවිට ස්වාමියා දාසයාට කථාකොට: නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස්, මාගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරන්නැයි කීවේය.
බෙදාගන්න
ශු. ලූක් 14 කියවන්නශු. ලූක් 14:23 Sinhala New Revised Version (NRSV)
එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.
බෙදාගන්න
ශු. ලූක් 14 කියවන්න