ශු. ලූක් 13:25 - Compare All Versions

ශු. ලූක් 13:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ගෙදර ස්වාමියා නැගිට, දොර වැසූ පසු, ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කියනු ඇත. “එවිට එතුමා පිළිතුරු දෙමින්, ‘ඔබ කොහේ සිට ආවා ද කියා මා දන්නේ නැතැ’ යි කියනු ඇත.

බෙදාගන්න
ශු. ලූක් 13 SCV

ශු. ලූක් 13:25 SROV (Sinhala Revised Old Version)

ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.

බෙදාගන්න
ශු. ලූක් 13 SROV

ශු. ලූක් 13:25 NRSV (Sinhala New Revised Version)

ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.

බෙදාගන්න
ශු. ලූක් 13 NRSV

ශු. ලූක් 13:25 SNRV (Sinhala New Revised Version 2018)

ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.

බෙදාගන්න
ශු. ලූක් 13 SNRV

ශු. ලූක් 13:25 NIV (New International Version)

Once the owner of the house gets up and closes the door, you will stand outside knocking and pleading, ‘Sir, open the door for us.’ “But he will answer, ‘I don’t know you or where you come from.’

බෙදාගන්න
ශු. ලූක් 13 NIV