ශු. ලූක් 10:29 - Compare All Versions
ශු. ලූක් 10:29 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔහු තම නිදොස් බව දක්වන්නට කැමති ව, “කවුරු ද මගේ අසල්වැසියා?” යි යේසුස්වහන්සේගෙන් ඇසී ය.
බෙදාගන්න
ශු. ලූක් 10 SCVශු. ලූක් 10:29 SROV (Sinhala Revised Old Version)
මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
බෙදාගන්න
ශු. ලූක් 10 SROVශු. ලූක් 10:29 NRSV (Sinhala New Revised Version)
එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව “මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.
බෙදාගන්න
ශු. ලූක් 10 NRSVශු. ලූක් 10:29 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව “මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.
බෙදාගන්න
ශු. ලූක් 10 SNRVශු. ලූක් 10:29 NIV (New International Version)
But he wanted to justify himself, so he asked Jesus, “And who is my neighbor?”
බෙදාගන්න
ශු. ලූක් 10 NIV