ශු. ලූක් 1:69-71
ශු. ලූක් 1:69-71 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සිය සේවක දාවිත්ගේ පෙළපතින් ගැලවීමේ අඟක් උන්වහන්සේ අපට නැගිටුවා දුන්නේ, ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්, අපගේ සතුරන්ගෙන් හා අපට වෛර කරන සියල්ලන් අතින් අප ගලවනු ලැබීමට ය.
බෙදාගන්න
ශු. ලූක් 1 කියවන්නශු. ලූක් 1:69-71 Sinhala Revised Old Version (SROV)
ලෝකයේ පටන්ගැන්මෙහි සිට විසූ ස්වකීය ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවු ලෙස අපේ සතුරන්ගෙන්ද අප කෙරේ වෛර බැඳගත් සියල්ලන් අතින්ද අප ගළවන්නාවූ අඟක් තමන් දාසවූ දාවිත්ගේ වංශයෙන් අපට නැගුටුවාදුන්සේක.
බෙදාගන්න
ශු. ලූක් 1 කියවන්නශු. ලූක් 1:69-71 Sinhala New Revised Version (NRSV)
සිය දාසයා වූ දාවිත්ගේ වංශයෙන් අප හට, බලවත් මිදුම්කාරයෙකු එතුමාණෝ එවූ සේක. එසේ වූයේ, පෙර ශුද්ධ දිවැසිවරුන්ගේ මුවින් පැවසූ ලෙස ය. රුපුන්ගෙන් හා අපට වෙර බැන්දවුන්ගෙන්, අප මුදාලන පිණිස, එතුමාණෝ එය කළ සේක
බෙදාගන්න
ශු. ලූක් 1 කියවන්න