ශු. ලූක් 1:28 - Compare All Versions
ශු. ලූක් 1:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය.
බෙදාගන්න
ශු. ලූක් 1 SCVශු. ලූක් 1:28 SROV (Sinhala Revised Old Version)
ඔහු ඈ සිටි තැනට පැමිණ: බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීවේය.
බෙදාගන්න
ශු. ලූක් 1 SROVශු. ලූක් 1:28 NRSV (Sinhala New Revised Version)
දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, “විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය.
බෙදාගන්න
ශු. ලූක් 1 NRSVශු. ලූක් 1:28 SNRV (Sinhala New Revised Version 2018)
දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, “විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය.
බෙදාගන්න
ශු. ලූක් 1 SNRVශු. ලූක් 1:28 NIV (New International Version)
The angel went to her and said, “Greetings, you who are highly favored! The Lord is with you.”
බෙදාගන්න
ශු. ලූක් 1 NIV