ලෙවී කථාව 3:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ලෙවී කථාව 3:2 SROV (Sinhala Revised Old Version)
ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරොන්ගේ පුත්රයන්වූ පූජකයෝ පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිත්වා.
ලෙවී කථාව 3:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුව ළඟදී, ඔහු තම පිදවිල්ලේ හිස මත අත තබා, ඉන්පසු ඌ මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්රයින් වූ පූජකයින්, පූජාසනයේ හැම පැත්තක ම එම ලේ ඉසිය යුතු ය.
ලෙවී කථාව 3:2 NRSV (Sinhala New Revised Version)
ඔහු පූජාව පිණිස ගත් සතාගේ හිස පිට තම අත තබා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ දී ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්රයන් වන පූජකයන් උගේ ලේ පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.
ලෙවී කථාව 3:2 SNRV (Sinhala New Revised Version 2018)
ඔහු පූජාව පිණිස ගත් සතාගේ හිස පිට තම අත තබා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ දී ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්රයන් වන පූජකයන් උගේ ලේ පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.
ලෙවී කථාව 3:2 NIV (New International Version)
You are to lay your hand on the head of your offering and slaughter it at the entrance to the tent of meeting. Then Aaron’s sons the priests shall splash the blood against the sides of the altar.