ලෙවී කථාව 2:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ලෙවී කථාව 2:3 SROV (Sinhala Revised Old Version)
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
ලෙවී කථාව 2:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ධාන්ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් අයිති ය. එය ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවලින් අතිශුද්ධ කොටසක් වෙයි.
ලෙවී කථාව 2:3 NRSV (Sinhala New Revised Version)
ධාන්ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.
ලෙවී කථාව 2:3 SNRV (Sinhala New Revised Version 2018)
ධාන්ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.
ලෙවී කථාව 2:3 NIV (New International Version)
The rest of the grain offering belongs to Aaron and his sons; it is a most holy part of the food offerings presented to the LORD.