ලෙවී කථාව 16:10
ලෙවී කථාව 16:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත්, අසාසෙල්ට පස ඇටය වැටුණු එළුවා, පාළුකරයට මුදා හැරීමෙන් පාප වන්දි නිවාරණයට යොදා ගැනීමට පණ පිටින් ම ඌ ස්වාමින්වහන්සේ ඉදිරියට පැමිණ විය යුතු ය.
බෙදාගන්න
ලෙවී කථාව 16 කියවන්නලෙවී කථාව 16:10 Sinhala Revised Old Version (SROV)
එහෙත් පසඇට දැමීමෙන් අශාශෙල්ට වූ එළුවා අශාශෙල් උදෙසා වනාන්තරයෙහි නිදහසට ඇරීමට උගෙන් සමගිකමක් කරන පිණිස ඌ පණපිටින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවනු ලැබේවා.
බෙදාගන්න
ලෙවී කථාව 16 කියවන්නලෙවී කථාව 16:10 Sinhala New Revised Version (NRSV)
එහෙත්, අශාශෙල්ට දීමට දාදු වැටුණු එළුවා, පණපිටින් ම සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කොට, පව් කමාව ලබාගැනීම සඳහා ඌට පාළුකරයට යෑමට ඉඩ හැරිය යුතු ය.
බෙදාගන්න
ලෙවී කථාව 16 කියවන්න