ලෙවී කථාව 14:8
ලෙවී කථාව 14:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“පවිත්ර වීමට සිටින්නා, තමන් හැඳිවත් සෝදා, මුළු හිසකේ මුඩු කොට, දියෙහි බැස නා ගත යුතු ය. එවිට ඔහු පවිත්ර වේ. කඳවුර තුළට ඔහුට ආ හැක්කේ ඉන්පසුව ය. එහෙත්, හත් දවසක් ගත වන තෙක් ඔහු තම කූඩාරමින් පිටත සිටිය යුතු ය.
ලෙවී කථාව 14:8 Sinhala Revised Old Version (SROV)
පවිත්ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.
ලෙවී කථාව 14:8 Sinhala New Revised Version (NRSV)
පවිත්ර විය යුතු තැනැත්තා ද තම වස්ත්ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.
ලෙවී කථාව 14:8 Sinhala New Revised Version 2018 (SNRV)
පවිත්ර විය යුතු තැනැත්තා ද තම වස්ත්ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.
ලෙවී කථාව 14:8 New International Version (NIV)
“The person to be cleansed must wash their clothes, shave off all their hair and bathe with water; then they will be ceremonially clean. After this they may come into the camp, but they must stay outside their tent for seven days.