විලාප ගී 3:49-50
විලාප ගී 3:49-50 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නො නැවත, නිරතුරු ව මගේ ඇස්වලින් කඳුළු ගලන්නේ, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහත බලා, දකින තෙක් ය.
බෙදාගන්න
විලාප ගී 3 කියවන්නවිලාප ගී 3:49-50 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලා සලකන තුරු, මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙන්නේය.
බෙදාගන්න
විලාප ගී 3 කියවන්නවිලාප ගී 3:49-50 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු, මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.
බෙදාගන්න
විලාප ගී 3 කියවන්න