විලාප ගී 3:48-50 - Compare All Versions
විලාප ගී 3:48-50 SROV (Sinhala Revised Old Version)
මාගේ සෙනඟ වන දියණියගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලන්නේය. ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලා සලකන තුරු, මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙන්නේය.
බෙදාගන්න
විලාප ගී 3 SROVවිලාප ගී 3:48-50 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ ජනයා වූ දියණියගේ විනාශය නිසා මගේ දෑසින් කඳුළු ගංගා ගලයි. නො නැවත, නිරතුරු ව මගේ ඇස්වලින් කඳුළු ගලන්නේ, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහත බලා, දකින තෙක් ය.
බෙදාගන්න
විලාප ගී 3 SCVවිලාප ගී 3:48-50 NRSV (Sinhala New Revised Version)
මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි. සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු, මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.
බෙදාගන්න
විලාප ගී 3 NRSVවිලාප ගී 3:48-50 SNRV (Sinhala New Revised Version 2018)
මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි. සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු, මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.
බෙදාගන්න
විලාප ගී 3 SNRVවිලාප ගී 3:48-50 NIV (New International Version)
Streams of tears flow from my eyes because my people are destroyed. My eyes will flow unceasingly, without relief, until the LORD looks down from heaven and sees.
බෙදාගන්න
විලාප ගී 3 NIV