විලාප ගී 3:4
විලාප ගී 3:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මගේ හමත්, මගේ මසත් දිරා යන්නට සැලසූ සේක්, මගේ ඇටකටු බිඳ දැමූ සේක.
බෙදාගන්න
විලාප ගී 3 කියවන්නවිලාප ගී 3:4 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක.
බෙදාගන්න
විලාප ගී 3 කියවන්නවිලාප ගී 3:4 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක.
බෙදාගන්න
විලාප ගී 3 කියවන්න