විලාප ගී 2:19
විලාප ගී 2:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රැය මුළුල්ලේ පිබිද, රෑ යාම ඇරඹුමේ දී හඬා වැටී, ස්වාමින් අබියස ඔබේ හද වතුර මෙන් වගුරු වන්න. හැම වීදියක් ඉද්දර හාමතින් ක්ලාන්ත වන ඔබේ දරුවන්ගේ ජීවිත උදෙසා, උන්වහන්සේ වෙත ඔබේ අත් ඔසවන්න.
බෙදාගන්න
විලාප ගී 2 කියවන්නවිලාප ගී 2:19 Sinhala Revised Old Version (SROV)
නැගිට, රාත්රී යාමවල මුලදී ඝෝෂා කොට, නුඹේ සිත ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න. සියලු වීථි සන්ධිවලදී බඩගින්නෙන් ක්ලාන්තවෙන්නාවූ නුඹේ ළමයින්ගේ ප්රාණ උදෙසා නුඹේ අත් උන්වහන්සේ දෙසට ඔසවන්න.
බෙදාගන්න
විලාප ගී 2 කියවන්නවිලාප ගී 2:19 Sinhala New Revised Version (NRSV)
රෑ යාම්වල නැඟිට උදේ අලුයම ඝෝෂා කරන්න. ඔබේ සිත සමිඳුන් ඉදිරිපිට ජලය මෙන් වගුරුවන්න. සියලු වීදි සන්ධිවල දී බඩගින්නෙන් ක්ලාන්ත වන ඔබේ ළමයින්ගේ ප්රාණ උදෙසා ඔබේ අත් එතුමාණන් දෙසට ඔසවන්න.
බෙදාගන්න
විලාප ගී 2 කියවන්න