යූදස් (යූද්) 1:8 - Compare All Versions

යූදස් (යූද්) 1:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එලෙස මොවුහු ද තමන්ගේ සිහිනවල එල්බගෙන, මාංසය දූෂ්‍ය කර ගනිති; ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරති; ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරති.

බෙදාගන්න
යූදස් (යූද්) 1 SCV

යූදස් (යූද්) 1:8 SROV (Sinhala Revised Old Version)

එහෙත් ඒ ආකාරයෙන්ම මොව්හුත් තමුන්ගේ නිස්සාර හීන දැක්වීම්වලදී මාංසය කිලුටුකරගනිති, අධිපතිකම සුළුකරති, උත්තමයන්ට නින්දාකරති.

යූදස් (යූද්) 1:8 NRSV (Sinhala New Revised Version)

එමෙන් ම මොවුහු තමන් දකින සිහින කරණකොටගෙන ශරීරය කිලුටු කරගනිති, දේවාධිපත්‍යය හෙළා දකිති, සුරලොව වාසීන්ට නින්දා කරති.

යූදස් (යූද්) 1:8 SNRV (Sinhala New Revised Version 2018)

එමෙන් ම මොවුහු තමන් දකින සිහින කරණකොටගෙන ශරීරය කිලුටු කරගනිති, දේවාධිපත්‍යය හෙළා දකිති, සුරලොව වාසීන්ට නින්දා කරති.

යූදස් (යූද්) 1:8 NIV (New International Version)

In the very same way, on the strength of their dreams these ungodly people pollute their own bodies, reject authority and heap abuse on celestial beings.

බෙදාගන්න
යූදස් (යූද්) 1 NIV