යූදස් (යූද්) 1:3
යූදස් (යූද්) 1:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්‍රේමණීයයනි, අප පංගුකාර ව සිටින ගැලවීම පිළිබඳව ඔබට ලියා එවන්නට ලොකු ඕනෑකමක් තිබුණ ද, එක් වරක් ම ශුද්ධවතුනට බාර දෙන ලද ඇදහිල්ල සඳහා සටන් වදින ලෙස ඉල්ලමින් ඔබට ලිවීම අවශ්‍යමැයි මට හැඟිණ.
බෙදාගන්න
යූදස් (යූද්) 1 කියවන්නයූදස් (යූද්) 1:3 Sinhala Revised Old Version (SROV)
ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය.
බෙදාගන්න
යූදස් (යූද්) 1 කියවන්නයූදස් (යූද්) 1:3 Sinhala New Revised Version (NRSV)
ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.
බෙදාගන්න
යූදස් (යූද්) 1 කියවන්න