යූදස් (යූද්) 1:23
යූදස් (යූද්) 1:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගින්නෙන් ඉවතට ඇද අන්‍යයන් ගලවන්න. මාංසයෙන් කැළැල් වූ ඇඳුමට පවා ද්වේෂ කරමින්, බයින් යුතු ව අන් අයට දයාව පාන්න.
බෙදාගන්න
යූදස් (යූද්) 1 කියවන්නයූදස් (යූද්) 1:23 Sinhala Revised Old Version (SROV)
අනුමානයෙහි සිටින සමහරුන්ට දයාව පෙන්වන්න; සමහරෙකුන් ගින්නෙන් ඇදලා ගළවන්න; භයින් යුක්තව සමහරුන්ට දයාව පෙන්වන්න.
බෙදාගන්න
යූදස් (යූද්) 1 කියවන්නයූදස් (යූද්) 1:23 Sinhala New Revised Version (NRSV)
සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.
බෙදාගන්න
යූදස් (යූද්) 1 කියවන්න