යූදස් (යූද්) 1:21 - Compare All Versions

යූදස් (යූද්) 1:21 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සදාතන ජීවනයට ඔබ ගෙන යන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දයාව බලා හිඳිමින් දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි ඔබ ම පැවත සිටින්න.

බෙදාගන්න
යූදස් (යූද්) 1 SCV

යූදස් (යූද්) 1:21 SROV (Sinhala Revised Old Version)

සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාව බලාසිටිමින්, දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.

යූදස් (යූද්) 1:21 NRSV (Sinhala New Revised Version)

අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන, සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.

යූදස් (යූද්) 1:21 SNRV (Sinhala New Revised Version 2018)

අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන, සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.

යූදස් (යූද්) 1:21 NIV (New International Version)

keep yourselves in God’s love as you wait for the mercy of our Lord Jesus Christ to bring you to eternal life.

බෙදාගන්න
යූදස් (යූද්) 1 NIV