යෝෂුවා 8:35
යෝෂුවා 8:35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් අණ කර තිබූ සියලු වචන අතරින් සමස්ත ඉශ්රායෙල් සමාජය ඉදිරියේ හා කාන්තාවන් ද ළමයින් ද ඔවුන් අතරේ පදිංචි ව සිටි විදෙස්සන් ද ඉදිරියේ යෝෂුවා නො කියවූ එකදු වචනයක්වත් නො වී ය.
බෙදාගන්න
යෝෂුවා 8 කියවන්නයෝෂුවා 8:35 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් අණකළ සියල්ලෙන් යෝෂුවා මුළු ඉශ්රායෙල් සභාවද ස්ත්රීන්ද බාලයන්ද ඔවුන් අතරෙහි හැසුරුණ විදේශීන්ද ඉදිරියේදී නොකියෙවු එකද වචනයක් නොවීය.
බෙදාගන්න
යෝෂුවා 8 කියවන්නයෝෂුවා 8:35 Sinhala New Revised Version (NRSV)
ජෝෂුවා, ස්ත්රීන් ද බාලයන් ද ඔවුන් අතරේ හැසුරුණ විදේශීන් ද ඇතුළු වූ ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි මෝසෙස් අණ කළ සියල්ලෙන් නොකියවූ එක ද වචනයක් වත් නො වී ය.
බෙදාගන්න
යෝෂුවා 8 කියවන්න