යෝෂුවා 7:6
යෝෂුවා 7:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝෂුවා තම හැඳිවත් ඉරාගෙන, ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස මුණින් තලා බිම වැටී, සවස් වන තෙක් ම සිටියේ, ඉශ්රායෙල් වැඩිහිටියන් ද සමඟිනි. ඔවුහු තම හිස් පිට දූලි ඉසගත්හ.
බෙදාගන්න
යෝෂුවා 7 කියවන්නයෝෂුවා 7:6 Sinhala Revised Old Version (SROV)
යෝෂුවා තමාගේ වස්ත්ර ඉරාගෙන ඉශ්රායෙල් වැඩිමහල්ලන් සමඟ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සවස් වන තෙක් මුහුණින් බිම වැටී උන්නේය; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලිද දමාගත්තෝය.
බෙදාගන්න
යෝෂුවා 7 කියවන්නයෝෂුවා 7:6 Sinhala New Revised Version (NRSV)
ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.
බෙදාගන්න
යෝෂුවා 7 කියවන්න