යෝෂුවා 4:21-22
යෝෂුවා 4:21-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල්වරුන් අමතමින්, “ඔබේ දරුවන් මතු දවස ඔවුන්ගේ පියවරුන්ගෙන්, ‘මොකක් ද මේ ගල්වල තේරුම?’ යි ඇසූ විටෙක, ‘ඉශ්රායෙල් මෙහිදී වියළි බිම පිට යොර්දානය තරණය කළ බව’ ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතු ය.
යෝෂුවා 4:21-22 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් පුත්රයන්ට කථාකොට: මේ ගල් තිබෙන්නේ කුමකටදැයි මතු කාලයේ නුඹලාගේ දරුවන් තමුන්ගේ පියවරුන්ගෙන් අසනවිට, නුඹලා ඔවුන්ට කථාකර: ඉශ්රායෙල්වරු මේ යොර්දානෙන් මෙතර වියලි බිම පිට ආවෝය.
යෝෂුවා 4:21-22 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා අමතමින්, “ ‘මේ ගල් පිළිවෙළට තබා තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයෙහි දී ඔබේ දරු පරපුර ඔවුන්ගේ පියවරුන්ගෙන් අසන විට ඔබ ඔවුන්ට පිළිතුරු දෙමින් මෙසේ කියන්න, ‘ඉශ්රායෙල්වරු වියළි බිම දිගේ මේ ජොර්දාන් ගඟෙන් එතෙර වී ආවෝ ය.
යෝෂුවා 4:21-22 Sinhala New Revised Version 2018 (SNRV)