අන්තර්ගතයට යන්න

යෝෂුවා 2:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෝෂුවා 2:7 SROV (Sinhala Revised Old Version)

ඒ මනුෂ්‍යයෝ යොර්දානට යන මාර්ගයෙන් තොටුපළවල් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගියෝය. ඔවුන් පස්සේ එළවාගන ගිය අය පිටතට ගිය හැටියේම දොර වසනලද්දේය.

යෝෂුවා 2 SROV

යෝෂුවා 2:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් ඒ මිනිස්සු යොර්දාන් දක්වා දිවෙන මගෙහි ගංතොට තෙක් දුරට ඔවුන් ලුහුබැඳ ගියහ. ලුහුබඳින්නන් පිට ව ගිය සැණෙන් දොරටුව වසන ලදී.

යෝෂුවා 2 SCV

යෝෂුවා 2:7 NRSV (Sinhala New Revised Version)

රාජ සේවකයෝ ජොර්දාන් ගඟට යන පාර දිගේ තොටුපළවල් දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. ඔවුන් නගරයෙන් පිට වූ වහා ම වාසල් දොරටුව වසන ලද්දේ ය.

යෝෂුවා 2 NRSV

යෝෂුවා 2:7 SNRV (Sinhala New Revised Version 2018)

රාජ සේවකයෝ ජොර්දාන් ගඟට යන පාර දිගේ තොටුපළවල් දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. ඔවුන් නගරයෙන් පිට වූ වහා ම වාසල් දොරටුව වසන ලද්දේ ය.

යෝෂුවා 2 SNRV

යෝෂුවා 2:7 NIV (New International Version)

So the men set out in pursuit of the spies on the road that leads to the fords of the Jordan, and as soon as the pursuers had gone out, the gate was shut.

යෝෂුවා 2 NIV