අන්තර්ගතයට යන්න

යෝෂුවා 2:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෝෂුවා 2:4 SROV (Sinhala Revised Old Version)

ඒ ස්ත්‍රී ඒ මිනිසුන් දෙදෙනා අඬගහගන ගොස් සැඟෙවුවාය; තවද ඈ කථාකොට: එසේය, ඒ මනුෂ්‍යයෝ මා වෙතට ආවෝය, නුමුත් ඔවුන් කොතැනින් ආවාද කියා නොදැන සිටියෙමි.

යෝෂුවා 2 SROV

යෝෂුවා 2:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් එම කාන්තාව ඒ මිනිසුන් දෙදෙනා කැඳවා, ඔවුන් සැඟෙවුවා ය. ඉන්පසු ඈ, “ඔව්, ඒ මිනිසුන් මා වෙත ආවා. ඒත් ඔවුන් කොහේ සිට ආවාදැයි මා දැන සිටියේ නැහැ.

යෝෂුවා 2 SCV

යෝෂුවා 2:4 NRSV (Sinhala New Revised Version)

ස්ත්‍රිය ද ඒ මිනිසුන් දෙදෙනා කැඳවාගෙන ගොස් ඔවුන් සඟවා තැබුවා ය. ඈ පණිවුඩකාරයන්ට කතා කොට, “මිනිසුන් මා වෙත පැමිණි බව ඇත්තකි. එහෙත්, ඔවුන් ආවේ කොහෙන් ද කියා මම නොදනිමි.

යෝෂුවා 2 NRSV

යෝෂුවා 2:4 SNRV (Sinhala New Revised Version 2018)

ස්ත්‍රිය ද ඒ මිනිසුන් දෙදෙනා කැඳවාගෙන ගොස් ඔවුන් සඟවා තැබුවා ය. ඈ පණිවුඩකාරයන්ට කතා කොට, “මිනිසුන් මා වෙත පැමිණි බව ඇත්තකි. එහෙත්, ඔවුන් ආවේ කොහෙන් ද කියා මම නොදනිමි.

යෝෂුවා 2 SNRV

යෝෂුවා 2:4 NIV (New International Version)

But the woman had taken the two men and hidden them. She said, “Yes, the men came to me, but I did not know where they had come from.

යෝෂුවා 2 NIV