යෝෂුවා 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෝෂුවා 2:2 SROV (Sinhala Revised Old Version)
එවිට දේශය සොයා බලන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිස්සු අද රෑ මෙහි ආවෝයයි යෙරිකෝවේ රජුට කියනලද්දේය.
බෙදාගන්න
යෝෂුවා 2 SROVයෝෂුවා 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යෙරිකෝවේ රජුට ඒ වග පවසන ලදී. “අන්න! ඉශ්‍රායෙල් මිනිසුන් දේශය පරීක්ෂා කරන්නට අද රෑ මෙහි ඇවිල්ලා.”
බෙදාගන්න
යෝෂුවා 2 SCVයෝෂුවා 2:2 NRSV (Sinhala New Revised Version)
එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.
බෙදාගන්න
යෝෂුවා 2 NRSVයෝෂුවා 2:2 SNRV (Sinhala New Revised Version 2018)
එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.
බෙදාගන්න
යෝෂුවා 2 SNRVයෝෂුවා 2:2 NIV (New International Version)
The king of Jericho was told, “Look, some of the Israelites have come here tonight to spy out the land.”
බෙදාගන්න
යෝෂුවා 2 NIV