යෝෂුවා 18:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෝෂුවා 18:2 SROV (Sinhala Revised Old Version)
තමුන්ගේ උරුමය නොලැබූ ගෝත්ර සතක් ඉශ්රායෙල් පුත්රයන් අතරේ ඉතුරුව සිටියෝය.
යෝෂුවා 18:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ වන තෙක් ම තමන්ගේ උරුමය වෙන් කර දෙනු නො ලැබූ ඉශ්රායෙල් ජනතාව අතරේ ගෝත්ර හතක් ඉතිරි ව තිබිණ.
යෝෂුවා 18:2 NRSV (Sinhala New Revised Version)
තමන්ගේ උරුමය නොලැබූ ගෝත්ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය.
යෝෂුවා 18:2 SNRV (Sinhala New Revised Version 2018)
තමන්ගේ උරුමය නොලැබූ ගෝත්ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය.
යෝෂුවා 18:2 NIV (New International Version)
but there were still seven Israelite tribes who had not yet received their inheritance.