යෝෂුවා 14:13
යෝෂුවා 14:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝෂුවා ඔහුට ආශිර්වාද කළේ ය. තවද ඔහු යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට උරුමයක් වශයෙන් හෙබ්රොන් දුන්නේ ය.
බෙදාගන්න
යෝෂුවා 14 කියවන්නයෝෂුවා 14:13 Sinhala Revised Old Version (SROV)
යෝෂුවා ඔහුට ආශීර්වාදකොට, යෙඵුන්නේගේ පුත්රවූ කාලෙබ්ට උරුමයක් කොට හෙබ්රොන් නුවර දුන්නේය.
බෙදාගන්න
යෝෂුවා 14 කියවන්නයෝෂුවා 14:13 Sinhala New Revised Version (NRSV)
ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කොට, ඔහුට හෙබ්රොන් නුවර උරුම කොට දුන්නේ ය.
බෙදාගන්න
යෝෂුවා 14 කියවන්න