යෝෂුවා 11:6
යෝෂුවා 11:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔවුන්ට භය නො වන්න; මන්ද හෙට මේ වෙලාවට මරා දමනු ලැබ, ඉශ්රායෙල් අතට ඔවුන් සියල්ලන් හසුකර දෙන්නෙමි; ඔබ ඔවුන්ගේ අශ්වයින්ගේ කලවා නහර කපා, ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සා දැමිය යුතු යැ” යි කී සේක.
බෙදාගන්න
යෝෂුවා 11 කියවන්නයෝෂුවා 11:6 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන් ගැන භයනොවන්න. මක්නිසාද ඔවුන් මැරුම්කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් සියල්ලන් ඉශ්රායෙල්වරුන් අතට පාවා දෙන්නෙමි. ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සාදමන්නැයි කීසේක.
බෙදාගන්න
යෝෂුවා 11 කියවන්නයෝෂුවා 11:6 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න: මන්ද, ඔවුන් මැරුම් කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දෙන්නෙමි; ඔවුන්ට අයත් අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදමන්නැ”යි වදාළ සේක.
බෙදාගන්න
යෝෂුවා 11 කියවන්න