යෝෂුවා 10:8-9
යෝෂුවා 10:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “ඔවුන්ට භය නො වන්න; මම ඔවුන් ඔබේ අත්වලට දී ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුට ඔබ ඉදිරියෙහි සිටගත නො හැකි” යි කී සේක. ගිල්ගාල් සිට රාත්රිය පුරා ගමන් කළ යෝෂුවා, හදිසියේ ම ඔවුන්ට පහර දුන්නේ ය.
යෝෂුවා 10:8-9 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද මා විසින් ඔවුන් නුඹ අතට පාවාදී තිබේ; ඔවුන්ගෙන් කිසිවෙක්වත් නුඹ ඉදිරියේ නොසිටින්නේයයි කීසේක. යෝෂුවා ගිල්ගාල්හි සිට රාත්රිය මුළුල්ලේ නැගී ගොස් හදිසියෙන් ඔවුන් ළඟට පැමිණියේය.
යෝෂුවා 10:8-9 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක. ජෝෂුවා ගිල්ගාල් සිට රාත්රිය මුළුල්ලේ ගමන් කොට හදිස්සියෙන් ඔවුන් කරා පැමිණියේ ය.
යෝෂුවා 10:8-9 Sinhala New Revised Version 2018 (SNRV)