යෝෂුවා 1:2
යෝෂුවා 1:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ සේවක මෝසෙස් මියැදිලා. එබැවින් දැන් නැගිට, ඉශ්රායෙල්වරුන්ට මා දෙන්නට යන දේශයට ඇතුල් වන්නට, ඔබත්, මේ මුළු ජනතාවත් යොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉදිරියට යන්න.
බෙදාගන්න
යෝෂුවා 1 කියවන්නයෝෂුවා 1:2 Sinhala Revised Old Version (SROV)
මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්රායෙල් පුත්රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න.
බෙදාගන්න
යෝෂුවා 1 කියවන්නයෝෂුවා 1:2 Sinhala New Revised Version (NRSV)
“මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න.
බෙදාගන්න
යෝෂුවා 1 කියවන්න