යෝෂුවා 1:17
යෝෂුවා 1:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපි මෝසෙස්ට හැම දේකදී ම කීකරු වූ අයුරින් ඔබට ද කීකරු වන්නෙමු. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, මෝසෙස් සමඟ සිටි පරිද්දෙන් ඔබ සමඟ ද සිටින සේක්වා!
බෙදාගන්න
යෝෂුවා 1 කියවන්නයෝෂුවා 1:17 Sinhala Revised Old Version (SROV)
අප විසින් සියලු කාරණාවලදී මෝසෙස්ට කීකරුවුණාක් මෙන් නුඹටත් කීකරුවන්නෙමුව. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ සිටි ලෙසම නුඹ සමඟත් සිටිනසේක්වා.
බෙදාගන්න
යෝෂුවා 1 කියවන්නයෝෂුවා 1:17 Sinhala New Revised Version (NRSV)
සියල්ලේ දී අප මෝසෙස්ට කීකරු වූ ලෙස ඔබටත් කීකරු වන්නෙමු. දෙවි සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟ ද වැඩ සිටින සේක් වා!
බෙදාගන්න
යෝෂුවා 1 කියවන්න