ජෝනා 2:7-8
ජෝනා 2:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ පණ කෙන්ද මැලවී යද්දී, ස්වාමින්වහන්ස, මම ඔබ සිහි කළෙමි. මගේ යාච්ඤාව ඔබ වෙත, ඔබේ ශුද්ධ මාලිගය වෙත නැංගේ ය. “කමකට නැති පිළිම රූපවලට ඇලෙන්නෝ තමන් උදෙසා ඇති අනුග්රහය එපා කරති.
බෙදාගන්න
ජෝනා 2 කියවන්නජෝනා 2:7-8 Sinhala Revised Old Version (SROV)
මා තුළ මාගේ ආත්මය ක්ලාන්තවූ විට මම ස්වාමීන්වහන්සේ සිහිකෙළෙමි. මාගේ යාච්ඤාව ඔබ වෙතට, ඔබගේ ශුද්ධ මාළිගාවට, පැමිණියේය. බොරු නිරර්ථක දේවල් සලකන්නෝ තමුන්ගේම රක්ෂස්ථානය හැර දමති.
බෙදාගන්න
ජෝනා 2 කියවන්නජෝනා 2:7-8 Sinhala New Revised Version (NRSV)
මාගේ පණ කෙන්ද මැලවී යද්දී, මම සමිඳුන් සිහි කෙළෙමි. මාගේ අයැදුම ඔබ වෙත නැඟුණේ ය; ඔබේ ශුද්ධ මාලිගාවට පැමිණියේ ය. බොරු දෙවිවරුන් නමදින්නෝ ඔබට ඇති පක්ෂපාතකම පැහැර හරිති.
බෙදාගන්න
ජෝනා 2 කියවන්න