ජෝනා 1:7
ජෝනා 1:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු නැවියෝ, එකිනෙකා අමතමින්, “එමු; මේ විපත්තියට වගකිව යුත්තා කවුරුදැයි දැනගන්නට අපි පස ඇට දමමු” යි කීහ. ඔවුහු එසේ පස ඇට දැමූහ. පස ඇටය වැටුණේ යෝනාට ය.
බෙදාගන්න
ජෝනා 1 කියවන්නජෝනා 1:7 Sinhala Revised Old Version (SROV)
ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය.
බෙදාගන්න
ජෝනා 1 කියවන්නජෝනා 1:7 Sinhala New Revised Version (NRSV)
එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි.
බෙදාගන්න
ජෝනා 1 කියවන්න