ජෝනා 1:2
ජෝනා 1:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“නැගිට, නිනිවය මහ-පුරවරයට ගොස්, ඊට එරෙහිව දේශනා කරන්න. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් මා ඉදිරියට නැග ඇවිදින් යැ” යි ඉන් කියැවිණ.
බෙදාගන්න
ජෝනා 1 කියවන්නජෝනා 1:2 Sinhala Revised Old Version (SROV)
නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොරගසන්න; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේයයි කීසේක.
බෙදාගන්න
ජෝනා 1 කියවන්නජෝනා 1:2 Sinhala New Revised Version (NRSV)
“නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධ ව මොරගසන්න; මන්ද, එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ.”
බෙදාගන්න
ජෝනා 1 කියවන්න