ජෝනා 1:15-16
ජෝනා 1:15-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ඔවුහු යෝනා අල්ලා, මුහුදේ හෙළූහ. එවිට මුහුදේ සැඩගතිය නැවතිණි. එවිට ඒ මිනිස්සු ස්වාමින්වහන්සේට අතිශය භය වූවෝ, ස්වාමින්වහන්සේට පූජාවක් ඔප්පු කොට, බාර වූහ.
බෙදාගන්න
ජෝනා 1 කියවන්නජෝනා 1:15-16 Sinhala Revised Old Version (SROV)
එවිට ඔව්හු යෝනා අරන් මුහුදේ දැමූහ. මුහුදේ වේගයද නැවතුණේය. එකල ඒ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ කෙරේ අතිශයින් භයව, ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකොට, බාරවල් වුණෝය.
බෙදාගන්න
ජෝනා 1 කියවන්නජෝනා 1:15-16 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ඔව්හු ජෝනා මුහුදට බිලි දුන්හ. එවිට මුහුදේ කැළඹීම නැවතිණි. මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.
බෙදාගන්න
ජෝනා 1 කියවන්න