ජෝවෙල් 3:5
ජෝවෙල් 3:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද, නුඹලා මගේ රිදී ද මගේ රන් ද යන මගේ වටිනාතම වස්තුව නුඹලාගේ දේවාලවලට ගෙන ගියාහු ය.
බෙදාගන්න
ජෝවෙල් 3 කියවන්නජෝවෙල් 3:5 Sinhala Revised Old Version (SROV)
නුඹලා මාගේ රන් රිදී අරගන ගොස්, මාගේ හොඳවූ ප්රියවූ දේවල් නුඹලාගේ මාළිගාවල තැබුවහුය.
බෙදාගන්න
ජෝවෙල් 3 කියවන්නජෝවෙල් 3:5 Sinhala New Revised Version (NRSV)
මන්ද, නුඹලා මාගෙන් රන් රිදී ගෙන ගොස් ඇත. මාගේ වටිනා වස්තු නුඹලාගේ දේවාලවලට පැහැරගෙන ගොස් ඇත.
බෙදාගන්න
ජෝවෙල් 3 කියවන්න