ජෝවෙල් 1:15-16
ජෝවෙල් 1:15-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ඒ දවස! ස්වාමින්වහන්සේගේ දවස අත ළඟ ය. එය පැමිණෙන්නේ සර්ව පරාක්රමයාණන් වෙතින් එන විනාශයක් පරිද්දෙනි. අපගේ ඇස් පනා පිට ම ආහාර සිඳලනු නො ලැබී ද? අපගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්රීතියත්, ප්රමෝදයත් සිඳලනු නො ලැබී ද?
බෙදාගන්න
ජෝවෙල් 1 කියවන්නජෝවෙල් 1:15-16 Sinhala Revised Old Version (SROV)
අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ, ඒක සර්වපරාක්රමයාණන්වහන්සේ එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය. අපේ ඇස් ඉදිරියෙහිම කෑමත් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්රීති සන්තෝෂයත් පහවගියා නොවේද?
බෙදාගන්න
ජෝවෙල් 1 කියවන්නජෝවෙල් 1:15-16 Sinhala New Revised Version (NRSV)
අහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත. අප ඇස් හමුයෙහි ම ආහාර පහවී ගොස් නැද් ද? දේව මාලිගාවෙන් ප්රීති ප්රමෝදය පහවී ගොස් නැද් ද?
බෙදාගන්න
ජෝවෙල් 1 කියවන්න